Sunday, August 9, 2009


2003.01.23 දින අප සුන්දර කැදැල්ලට එකතු වූ දෙවන සාමාජිකයා සුරතල් පුතුය. පමෝද දිවයුර නමින් ඔහු අප ආදරයට පත් විය.
දගකාරයකු වූ ඔහුගේ වදන් අප සියලු දෙනාගේම සිනහව ඇති කරවයි.

No comments:

Post a Comment