Friday, August 14, 2009















ආයුබෝවන්


මාගේ වෙබ් අඩවියට පැමිණි ඔබ ගෞරවාදරයෙන් පිළින්නා අතර මගේ ජීවිත කතාව සාරාංශයක් පවසන්නම්...

එම කතාව ඔබ කියවා බලා ඔබගේ අදහස් සටහන් තබන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි..

මුලින්ම මම කවුද කියා ඔබට හදුන්වා දෙන්නම් මගේ සම්පූර්ණ නම මූණගම ආරච්චිගේ දොන් කපිල චාමින්ද පෙරේරා . එය කෙටියෙන් එම්.ඒ.ඩී.කේ.සී.පෙරේරා ලෙස හදුන්වනවා. ඒ වගේම මට අපේ පවුලේ ඥාතීන් සාගර කියලා කියනවා.

මගේ ගම බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්තයේ දළුගම කියන ප්‍රදේශයයි. මගේ පවුලේ සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සිටිනවා. jeඩිමල්ම අක්ක, දෙවෙනියා මම ඊලගට මල්ලිලා දෙන්නයි, නංගියි.

අපේ ජීවිත සතුටින් ගලාගෙන ගියා. ඒත් හදිසියේම මවගේ අභාවයෙන් පසු අප ජීවිත වෙනස් වුනා. ඒ වන විට මම ඉස්කෝලේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටියා. මගේ ජීවිතේ මම ලබපු ලොකුම වේදනාව එයයි. නමුත් අම්මාගේ මව අපේ ආච්චී සහ මාමලා අපගේ වගකීම බරගෙන අපට හොදින් උගන්වා අප පස් දෙනාව හොද පුරවැසියන් කලා. අපි ඒ අයට සදා ණයගැතියි. ඔවුන් නොසිටින්නට අපට මොනවා වේදැයි සිතා ගන්නත් බෑ. අපි හොදින් ජීවත් වෙන්නේ ඔවුන්ට පිංසිදු වෙන්නටයි.

fldá ත්‍රස්තhka ,la ud;dj ÈfkkaÈk reÿre f,i ගිලගනිñka සිá යුගhl Wiia fm< úNd.hg fmkSසිg ප්‍රතිm, n,d fmdfrd;a;=fjka සිටි ug ,laud;dj fldá ත්‍රස්තhkaf.ka fírd .ekSfï W;=ï ld¾Hhg odhlත්jh iemයිu i`oyd ශ්‍රීලxld යුOyමුod ludන්fvda n,ldhට බැදීමට තීරණය කලා. ta 1991 j¾Ihhs'නිවසේ සැම දෙනාටම හොර රහසේ අයදුම්පත්‍ර දමා , යාමට මග පාදා ගත්තා . mවුලේ සාමාජිකයින් මේ සම්බන්දව දැන ගත්තේ මම පුහුණුවට ගියාට පසුවයි. අපේ සමාජයේ අදහසක් තියෙනවා හමුදාවට බැදෙනවා කියන්නේ මරණයට කැපවෙනවා වගේ කියලා . ඒත් ඒක වැරදි මතයක් , ආගම දහම අනුව නම් වෙලාව ආවහම ඒක නවත්වන්න කිසිම කෙනෙකුට බැහැ... අන්න ඒ ධර්ම තාවය අපි හැමෝටම පොදුයි කියලා මම හිතනවා . අපි අපේ රට ආරක්ෂා කරගන්නේ නැතිනම් වෙන කවුරු රකින්නද ...

w;sÿෂ්lr úහිෂ්G යුO පුහුණුවක් ලnd f,dj w;f,dස්ilg හිමි zfurEka Z හිia jeස්u ud" fuf,djg ìysl, wurසිß fmf¾rd yd සිßh,;d kï jq ud fmïnr foudපිhkg kuialdrlr m,`ojdf.k zfkdyeක්lla fkdue;s Z ùr ludන්fvda finf,l= jQfhñ. ierhka M.A.D.K.C.fmf¾rd kï jQ ud j¾I 16la fojk ludkafvda n,ldfha ,laforfKa සිh`M m,d;a j, ud;DN+ñh fldá ත්‍රස්තhkaf.ka නිoyia lr.eනීug Èú mrÿjg ;nd igka lr weත්f;ñ.

ld,h fufia f.ùhද්§ Èúu. úm¾Hdihlg m;ajq Èkh fkdoekSu meñK තිබුKs' ta 1994 uehs ui 25 Èkhs' ludන්fvda fin¨ka 25 fofkl=f.ka යුත් wm lණ්vdhu හිre rශ්ñfhka ñysl; ගින්යම් jQ uOHණ්k hdufha සිáfha fldá ත්‍රස්තjdÈන්f.a —yoj;˜ kï jq —14 බේස්˜ hk ප්‍රදේYh wdiන්kfhah' yÈසිfhau wm fk;g ත්‍රස්ත lණ්vdhula yiqúh' wms CIKslj Tjqkag oreKq m%ydrhla t,a, lf,uq' wm fkdසිතූ f,i Tjන්f.a ප්‍රudKh 60 lණ්vdhï 05laසිට we;' wä 10la muK m<, mdrla fomi —oajkaO igkla ˜ we;súh' l=vd lKavdhula jqjo wm m%ydr yuqfõ Tjqka tld fokakd ueß jefgkq uu ÿgqfjñ' igk w;r ;=r ifydaor fin,l=f.a mdohg fjä jeÿKS' Tyq w; jQfha jeä fjä n,hla we;s wúhls' ud Tyq .eksug ud i;=j ;snQ tu wúhg fhdok mf;dfrdï je,a 02 lao f.k i;=re fjä m%ydro fkd;ld Tyq fj; ,.d jkúg fkdis;+ mßÈ ol=Kq mdoh midre lrñka fjä m%ydr folla tල්, úh' එයිkaමුලු ගතu iලිත ù r;a meye.;a f,a oyrd ñysl; සිm ගනිද්§ fkdkj;ajd t,a,fjñka ;snQ fjä mydro fkd;ld Tyq fj; ,.d ù Tyqg m%;sldr lr kej; i;=rd fj; m%;sm%ydr t,a, lf,ñ' wm m%ydr yuqfõ l`M fldáka 07 fofkl=o idudkH fldáka 05 fofkl=o ureuqjg m;aúh' b;sß msßi wmf.a oeä ප්‍රydrhkag මුහුණ § ගත fkdyelsj m,d ගියහ.

fomයිka iතුre භූñhg ගිය ud loවුrg kej; meñKsug සිÿjqfha ifහාor fin¨kaf.a කරමතිනි. එය ඉතා දුෂ්කර ගමනක් විය.ඔවුන් මා මාරුවෙන් මාරුවට මාව ගෙනාවා. ud lru; fydjd meñfKñka සිටිය§ ud fk;a bÈß පිට§ සොයුfrl= —weන්ágEන්la˜ kï jQ jQ පීvk fබාïnhlg yiqúh' බෝමිබයට හසු වීමත් සමග ඔහු අඩි ගණනාවක් wyig úis වුks' බෝïnh පිපුreK ;ek ක්ෂණිlfhka wä 04ක් පමණ වලක් හෑරුනි.උඩ විසිවුන ඔහු නැවතත් හෑරුණ වල වෙත ඇදවැටුනේ මරුමුවට පත්ව ඉනෙන් පහල ශරීරයේ කොටස්ද නොමැතිවයි. එම අවස්ථාවේ තවත් සහෝදර සෙබළුන් දෙදෙනෙකු තුවාල වුනා. මෙවැනි අති බිහිසුණු තත්වයක් මැද මගේ ජීවිතය බේරුණත් තවදුරටත් ලක්මවට සේවය කල නොහැකි තත්වයකට මා ලැබූ තුවාල බරපතල විය. එයින් මගේ මව මිය ගිය දින මාහට දැනුණ ශෝකය මෙන් ‍ශෝකයක් දැනුණෙමි.

wdndêතfhl= f,i Èú f.ùug isÿ jq ug uyfurla fuka Yla;shla yd f,dalhla ;rï wdorhla ,ndfoñka pkaøsld pdñKs kï jq weh uf.a ìß`o jqjdh' wm fofokdf.a f,dalhg meñKs rYañ iÿñKS ÈhKsh yd mfudao Èjhqr පුතු wm දිවි තවදුරට ත් iqkaor lr we;'

දැනට මා වෛද්‍ය හේතුන් මත යුධ හමුදාවෙන් විශ්‍රාමිකව ඉන්නවා. ඇගළුම් ක්ෂේත්‍රයේ මොස්තර ශිල්පී පාඨමාලාවක් ද හදාරා තියෙනවා. මෙසේ ඉන්න කාලේ මට දැන ගන්න ලැබුණා ප්‍රදීප් o සිල්jd uy;d wdrïN l, mßගKl jevigyk ගැන මාත් එයට iyNdගී වුනා. h,amek.sh ixlල්ප තුrka fldg —f;drතුre ;dCIKh wxYfhka rgg සේjhla කිßu˜ hk එතුudf.a wrමුK fmroeß fldg rKúrejkg kej; —ගාම්බීරත්වයක් ලnd§fï wrමුK විය. එය wo u,am,.ekaù we; අප තුල තිබූ පරිගණක භීතිය එතුමාගේ මගපෙන්වීම යටතේ තුරන් විය. අප වැනිම ආබාධිත පොලිස් නිළධාරියකු වූ ඔහු පැමිණි බාධක, යම් අයගේ කෙනෙහිලිකම් ඉවසා ,අධිෂ්ඨානයෙන් යුතුව අපව එතුමාගේ ඉලක්කය වූ පරිගණකය තුලින් අන්තර්ජාලය වෙත යොමු කර අපගේ ජීවිතයේදී උපකාරී විය හැකි පරිදි අපව ඉදිරියටම ගෙන ගොස් ඇත. ඒ සදහා එතුමාට සහය දැක්වූ විශ්‍රාම වැටප් wOHCI ckrd,aති,lrත්න මහතා ප්‍රසාද් f,dකුපිටිය" ohd fහ්r;a"hk uyතුන ද නිixi,d" අයෝud" අමිල, hk fidයුre fidයුßhka weතු`M msßig udf.a m%Kduh'''











No comments:

Post a Comment