Sunday, August 9, 2009


තනි කමින් පාළුවෙන් ගෙවුන මගේ දිවියට පැමිණි ඇය චන්ද්‍රිකා චාමිණී විය. ඇය මා ජීවිතයට සුන්දර බලාපොරොත්තු රැසක් බිහි කලේය.
සුන්දර මල් කැකුළු දෙකක් ඇය විසින් ලබා දෙන ලදි.

No comments:

Post a Comment