Sunday, August 9, 2009


අප දෙදෙනාගේ පුංචි කැදැල්ලට එක් වූ පලමු සාමාජිකාව මේ දියණියයි. 1999.08.16 වන දින ඇය උපත ලැබුවාය. වාසනාවන්ත ඇයගේ පැමිණීමත් සමග නිවස සතුටින් උතුරා යන ලදි.

No comments:

Post a Comment